Pages
- මුදුන් වහල
- අභූත කථාව මහසෝනා
- දවසේ සිතුවිලි
- බෙලිගල්ලෙන බංගලාව
- ගම්භාර දෙවියො (ගොපල්ලා)
- තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො
- නුදුටු පැතිකඩ
- වටයා
- හරක් වෙසින් අවතාර
- සොල්දරය
- පලමු අත්දැකීම
- එකවර දෙකක් !
- පැන්චි
- අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .
- නිවැසියන් එලවන මලවුන්
- ප්‍රශ්නෙකට උත්තර
- මං වගෙ තව එකෙක්
- වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්
- දවසක් මෙහෙම උනා
- මැරුනු අක්කගේ බැල්ම
- නාග මානික්‍යය
- දෙපා නැතිව දුවන භූතයා
- ගුවන් තොටුපොල කැලඹු යැකින්න
Sunday, July 8, 2012
සතුටු දවසක්
මෙම බ්ලොග් අඩවිය අරඹා දැනට තෙමසක් ගතවී ඇත විස්සකට නොවැඩි පොස්ටු ගනනකින් මා ඔබ වෙත මා දන්න මෙන්ම ඇසූ. අත්භූත මෙන්ම වැදගත් යැයි සිතෙන කතානතර කිහිපයක් තිලින කරෙමි . අද දින එහි අග්‍ර ඵලයක් වෙමින් මාගේ බ්ලොග් අඩවිය බැලූ වාර ගනන 1000 ක් බවට පත්ව තිබෙයි මෙය බැලූ බැල්මට ඉතා කුඩා කඩ ඉමක් ලෙස පෙනුනනද විනෝදය උදෙසා බ්ලොග් අඩවිය ලියන මා ප්‍රීතියෙන් අමන්දානන්දයට පැමිනවීමට සෑහුනි ........මා සමග සැමදා හිඳි අලුත් ලෝකය බ්ලොග් අඩවියට පිවිසෙන ඔබ සැමට හා මා හට මෙපමන දුරක් ඒමට උපකාර කල ඔබ සැමට මාගේ ප්‍රනාමය පලකර සිටිමි !!
Subscribe to:
Post Comments (Atom)
එල මචං...
ReplyDeleteසින්ඩි වලට දහං එතකොට හිට්ස් වැඩි වෙයි...
ජයවේවා..
දිගටම කරමු..
අනිවා තරිඳුවෝ ....!!
Deleteඅදයි මුලින්ම ආවේ...මගේ සුබ පැතුම්...
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් කමෙන්ට් කරන්න ලේසියි :)
ReplyDeleteබොහොම ස්තූතියි සයුරි ...... ඔන්න තවත් ප්‍රශ්නයක් විසඳගත්තා
Deleteපොඩි පොඩි විජට්ටු ටිකක් දාහං. උදව් ඕනනං කතාකරන්න
ReplyDeleteඑල බොරලු මං හිතන් උන්නෙත් තව ටිකක් එකතු කරන්න
Delete