Sunday, July 8, 2012

සතුටු දවසක්






මෙම බ්ලොග් අඩවිය අරඹා  දැනට තෙමසක් ගතවී ඇත  විස්සකට නොවැඩි පොස්ටු ගනනකින් මා ඔබ වෙත  මා දන්න මෙන්ම ඇසූ. අත්භූත මෙන්ම වැදගත් යැයි සිතෙන  කතානතර  කිහිපයක් තිලින කරෙමි . අද දින එහි අග්‍ර ඵලයක් වෙමින් මාගේ බ්ලොග් අඩවිය බැලූ වාර ගනන  1000 ක් බවට පත්ව තිබෙයි මෙය බැලූ බැල්මට ඉතා කුඩා කඩ ඉමක් ලෙස පෙනුනනද විනෝදය උදෙසා බ්ලොග් අඩවිය ලියන මා ප්‍රීතියෙන් අමන්දානන්දයට පැමිනවීමට සෑහුනි ........මා සමග සැමදා හිඳි අලුත් ලෝකය බ්ලොග් අඩවියට පිවිසෙන ඔබ සැමට හා මා හට මෙපමන දුරක් ඒමට උපකාර කල ඔබ සැමට මාගේ ප්‍රනාමය පලකර සිටිමි  !! 

7 comments:

  1. එල මචං...
    සින්ඩි වලට දහං එතකොට හිට්ස් වැඩි වෙයි...
    ජයවේවා..
    දිගටම කරමු..

    ReplyDelete
    Replies
    1. අනිවා තරිඳුවෝ ....!!

      Delete
  2. අදයි මුලින්ම ආවේ...මගේ සුබ පැතුම්...

    ReplyDelete
  3. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් කමෙන්ට් කරන්න ලේසියි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සයුරි ...... ඔන්න තවත් ප්‍රශ්නයක් විසඳගත්තා

      Delete
  4. පොඩි පොඩි විජට්‍ටු ටිකක් දාහං. උදව් ඕනනං කතාකරන්න

    ReplyDelete
    Replies
    1. එල බොරලු මං හිතන් උන්නෙත් තව ටිකක් එකතු කරන්න

      Delete